මාස 2කට වරක් ඔසප් වෙන එක දරුවෙක් ලැබීමට බාධාවක්ද?
Are periods once in two months a barrier to having a baby?
doc mata menses wenne masa 2kata serayak.samahara masa wala dawas 45n wage menses wenawa.me tatwaya daruwek lebimata badawakda.
ඔව්. ඔබට සාමාන්‍ය පරිදි ඩිම්බ පිටවීම සිදු නොවීමට ඉඩ තිබෙනව. ඒ ගැන පරීක්ෂා කර සුදුසු ඖෂධ ප්‍රතිකාර ලබා දිය යුතුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?