Skip to main content
ප්‍රශ්නය

ක්‍රමවත් ඔසප් වීම මේ මාසෙ ආවේ නැත්නම් සාමාන්‍යද?

Is it normal if a regular period does not come one month?

Mata hama masema dawas 25 n period hadenawa doctor. Eth me mase hadune na doctor.

අසන ලද්දේ: Vi*** · වයස 20

මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. මානසික ආතතිය වැනි හේතු නිසා ඔසප් වීම ප්‍රමාද වෙන්න පුළුවන්. ගැබ් ගැනීමට අවදානමක් ඇති නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. මාස තුනක් දක්වා ප්‍රමාද වීම නිසා සිරුරට හානියක් වෙන්නෙ නැහැ.