Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම ප්‍රමාද නම් ඒක එන්න බෙහෙතක් ගන්න ඕනද?

Period is late, do I need a tablet to bring it on?

Mensas hedenn behethak kiynn puluwnd loku udauwak

අසන ලද්දේ: Di*** · වයස 24

මෙම වෙබ් අඩවිය මගින් ඖෂධ නියම කරන්න හැකියාවක් නැහැ. මුලින්ම ගැබ් ගෙන ඇතිදැයි මුත්‍රා පරීක්ෂා කර බලන්න. මාස තුනක් දක්වා ඔසප් වීම ප්‍රමාද වීම නිසා සිරුරට හානියක් වෙන්නෙ නැහැ. ඊට වඩා ප්‍රමාද නම් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.