Skip to main content
ප්‍රශ්නය

Doctor,vergina එක කෙලවර පොඩි ගෙඩියක් වගේ තියෙනවා.ඒක periods වල වෙනසකට කිසිම effect එකක් නෑ.ඒක සාමන්‍ය පිහිටීමක්ද කියල නොදන්න නිසා ප්‍රශ්නය යොමු කරමි.

අසන ලද්දේ: Th*** · වයස 26

පරීක්ෂාවකින් තොරව මෙය පැවසීම අපහසුයි. යෝනි මාර්ගයේ ඇතුල් කෙලවර අතට දැනෙන්නේ නම් එය බොහෝවිට ගැබ් ගෙල. එය සාමාන්‍ය පිහිටීමක්. යෝනි විවරය අසල ගෙඩියක් නම් හෝ වේදනාවක් ඇති නම් හෝ විශාල වෙනව නම් නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.