Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීමට දින 3කට කලින් එක්වුණා, සතියක් පරක්කුයි. ගැබ් ගෙනද?

Sex three days before a period, now a week late. Pregnant?

ඔසප් වීමට දින 3ක් තිබියදී ලිංගික සංසර්ගයේ යෙදුනි.ඇයට තවමත් ඔසප් වීමක් සිදු වී නැත.ඔසප් වීමේ කාලය සතියක් පමන පැන ඇත.ඇයට ඔසප් වීමට කල යුත්තෙ කුමක්ද.සංසර්ගය අවස්තාවෙ හා උපත් පාලන ක්‍රමයක් මේ වන තුර කර නොමැත

අසන ලද්දේ: චත*** · වයස 26

ඔසප් වීමට දින තුනකට පෙර ගැබ් ගැනීමට ඇති හැකියාව අඩුයි. නමුත් ගැබ් ගෙන ඇතිදැයි දැන ගැනීමට මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ.