Doctor man married මට මාස 3ක ඉදලා මෙන්සස් හැදුනෙ නෑ doctor kenek yasmin tablat ek gnn kiuwa etha hadun na thama
මුලින්ම ගැබ් ගෙන ඇතිදැයි මුත්රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් ඔබේ වෛද්ය වරයා නිර්දේශ කල හෝමෝන පෙති දින 21ක කාලය සම්පූර්ණ කල පසු දින කිහිපයකින් ඔසප් වීම සිදු වෙනව. පෙති අවසන් කර සතියක් ගත වීත් ඔසප් වීම සිදු නොවුණොත් ඔබේ වෛද්ය වරයා නැවත හමුවන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?