අතේ ශුක්‍රාණු හෝදලා යෝනිය ඇල්ලුවොත් ගැබ් ගන්න පුළුවන්ද?
Can washed hands that touched semen cause pregnancy?
ශුක්‍රානු අතේ ගෑවුනාට පස්සේ ඒක වතුරින් විතරක් අත්දෙක හේදුවම, යෝනි මාර්ගය ලග ඇල්ලුවම ඒ එක්කම යෝනි මාර්ගයට ශුක්‍රානු යන්න පුළුවන්ද?
නැහැ. අත් සේදීමෙන් පසු අත් වල ශුක්‍රාණු ඉතිරි වෙන්නෙ නැහැ. ඒ වගේම වියළි ශුක්‍ර තරලයේ ශුක්‍රාණු ජීවත් වෙන්නෙ නැහැ. ඒ නිසා මේ ආකාරයෙන් ගැබ් ගැනීමට හැකියාවක් නැහැ. නමුත් තෙත් ශුක්‍ර තරලය කිසියම් ආකාරයකින් යෝනි මාර්ගය තුලට ඇතුළු වුවහොත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
යෝනිය ළඟ ශුක්‍රාණු තැවරිලා ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Semen touched near the vagina and my period is late: what now?
අනාරක්ෂිත එක්වීමකින් පසු ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Period late after unprotected sex: what should I do?
අක්රමවත් ඔසප් වීම පරක්කු වී පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙනද?Late period, irregular cycles, negative test: am I pregnant?
ගැබ් ගත්තම පියයුරු තද වෙනවද? පරීක්ෂාව කරන්නේ කවදද?Do breasts get tender in pregnancy, and when should I test?