Skip to main content
ප්‍රශ්නය

Doctor mage lingaya issara tharam pranawath wenne ne pranawath unath eka thappara ganakin newatha appranawath wenawa. mage sahakariya issarahath ehemai.ekata hethuwa mokakda doctor.udesana nekitina welawata lingaya pranawath wela thiyenawa.thama mama bedala ne doctor sahakariya samaga ekathu wela ne namuth api podi podi dewal karanawa muka sansargaya wage.ehema kalath pranawath wima adui doctor meyata prathikarayak dena ganna puluwanda mata?

අසන ලද්දේ: Ma*** · වයස 28

උදෑසන අවදි වන විට ප්‍රාණවත් වීම සිදු වෙන නිසා මෙයට බොහෝවිට හේතු වෙන්නෙ මානසික තත්වයන්. මේ සඳහා සාර්ථක ප්‍රතිකාර තිබෙනව. දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.