Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගත්තා කියලා ඉක්මනින් දැනගන්නේ කොහොමද?

How can I find out early that I am pregnant?

ගැබ් ගැනීමක් සිදු උව හොත් ඉක්මනින් දැනගත හැක්කේ කෙසේද

අසන ලද්දේ: Sh*** · වයස 20

ඔසප් වීම ප්‍රමාද වූ විට මුත්‍රා පරීක්ෂණයක් මගින් දැන ගන්න පුළුවන්. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න. රුධිර hCG පරීක්ෂණයකින් ඊට දින කිහිපයකට පෙර දැන ගන්න පුළුවන්.