එක්වෙද්දී යෝනි මාර්ගය වියළි නම් මොකද කරන්නේ?
What can I do about vaginal dryness during sex?
ලිංගිකව එක් විමේදි තෙත් ස්වභාවයක් පවතින්නේ නෑ.එතකොට මහත්තයාට අපහසු තත්ත්වයක් එනවා.මේකට විසඳුමක් කියන්න පුළුවන්ද ඩොක්ටර්.මේ හේතුව නිසාමද දන්නේත් නෑ.එයාගේ ශිෂ්ණයත් තුවාල වෙන්නේ.අනේ පිළිතුරක් දෙන්න ඩොක්ටර් .
මෙයට බොහෝවිට හේතුව එක්වීමට පෙර ප්‍රමාණවත් ලිංගික උද්දීපනයක් නොලැබීම. එක්වීමට පෙර වැඩි කාලයක් ගත කර KY gel වැනි ලිහිසිකාරක ජෙල් වර්ගයක් භාවිතා කරන්න. දිගටම පවතීනම් නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. සැමියාගේ ශිෂ්නය තුවාල වෙනව නම් ආසාදනයක් ඇතිදැයි දෙදෙනාම පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කන්‍යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?
උපත් පාලන ක්‍රම පාවිච්චි කරලා නිතර එක්වීම අවයව වලට හානිද?Does frequent sex while using contraception harm the organs?
ශුක්‍ර තරලය අඩුවෙන් පිටවී ලිංගික ආශාව නැති වුණේ ඇයි?Why has my semen volume dropped and my sex drive gone?
එක්වීමේදී යටි බඩේ වේදනාවක් සහ පස්සේ දැවිල්ලක් එන්නේ ඇයි?Why does sex cause lower belly pain and burning afterwards?