Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම දවසක් දෙකක් ප්‍රමාද වීම සාමාන්‍යද?

Is it normal for a period to be a day or two late?

Doctor මට කලින් මාසෙ 10 periods hadune නමුත් අද 11 තවම periods හැදුනෙ නෑ කොන්ද කැක්කුමයි ඒත් හැදුනෙ නෑ මේක සාමාන්‍ය තත්ත්වයක් ද

අසන ලද්දේ: Sa*** · වයස 25

ඔව්. ඔසප් වීම දින කිහිපයක් ප්‍රමාද වීම සාමාන්‍ය තත්වයක්. ලිංගික එක්වීමක් සිදු වී ඇති නම් සතියක් ප්‍රමාද වූ විට මුත්‍රා පරීක්ෂා කර බලන්න. එසේ නැති නම් මාස තුනක් දක්වා ඔසප් වීම ප්‍රමාද වීම නිසා සිරුරට හානියක් වෙන්නෙ නැහැ.