මට මාසික ඔසප්වීම දින 6 පමන් පවතී සාමාන්යයෙන් . අධිජ වේදනාක් ඇත. මම අවිවාහකයි.නමුත් දැන් මාස 04 පමණ සිට ඔසප් වීම දින 6 පසුව සති 2 ක් පමණ යන තෙක් සෑම දිනකම රුධිරය ඔසප්වීමට සමාන ලෙස ස්වල්ප ලෙස වහනය වේ. එදින වල යටි බටඩ පහලින් දකුනු පස ඉකිලියට ආසන්නව හා මුතා කරන ප්රදේශයට ඉහලින් කැක්කුමක් ඇත.2016 වර්ශයේදී overian cyst ekak laparoscopy ක්රමයෙන් ඉවත් කර ඇත.මීට මාස 4 පෙර ලබගත් sacan eke cust නොමැත. මේලෙස සාමාන්ය ඔසප් දිනයෙන් පසු රිදිරය ස්වල්ප ලෙස වහනය වීම සති 2 පමන් වන්නෙ ඇයි
ඔසප් වීමෙන් පසු සති දෙකක් දිගටම සුළු රුධිර වහනයක් පැවතීම සාමාන්ය තත්වයක් නොවෙයි. හෝමෝන අසමතුලිත බවක්, ගර්භාෂයේ මස් දළුවක් හෝ එන්ඩොමෙට්රියෝසිස් වැනි තත්වයක් මෙයට හේතු විය හැකියි. තද ඔසප් වේදනාව සමග එක් පසක වේදනාවක් ඇති නිසා එන්ඩොමෙට්රියෝසිස් ගැන සොයා බැලිය යුතුයි. නාරිවේද වෛද්ය වරයෙකු හමුවී නැවත ස්කෑන් පරීක්ෂණයක් සහ හෝමෝන පරීක්ෂණ කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?