Skip to main content
ප්‍රශ්නය

ඔසප් චක්‍රය දින 30–37 අතර වෙනස් වෙනවා. ඒක සාමාන්‍යද?

Is a cycle that varies between 30 and 37 days normal?

Osap wima hama masema hadenwa duna 30-37 wage days

අසන ලද්දේ: Ch*** · වයස 20

මෙය සාමාන්‍ය තත්වයක්. දින 21 සිට 45 දක්වා ඔසප් චක්‍රයක් සාමාන්‍ය ලෙස සලකනව. ඒ නිසා දින 30 සිට 37 අතර ඔසප් වීම රෝගී තත්වයක් නොවෙයි. ප්‍රතිකාර අවශ්‍ය නැහැ.