Mata periods hadila hoda wenne nathuwa thibba vog sir kenekta pennuwa e sir mata norethistone tablateka masa 3 bonna kiuwa mata thiyena gataluwa thama palaweni mase eka bila iwara unama ilaga para bonna oni kohomda ithuru masa deke
මෙය ඔබේ වෛද්ය වරයා නියම කල ආකාරයට ගත යුතුයි. සාමාන්යයෙන් මෙවැනි හෝමෝන පෙති ඔසප් චක්රයේ නියමිත දිනක සිට මාසයක් පාසා නැවත ආරම්භ කරනව. ඒ දිනය සහ දින ගණන ඔබේ වෛද්ය වරයාගෙන් අසා දැන ගන්න. මෙම වෙබ් අඩවිය මගින් ඖෂධ මාත්රා නියම කරන්න හැකියාවක් නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?