Skip to main content
ප්‍රශ්නය

sathiyakata kalin lingikava ekathu vuna gf ekka eyata harinam 9da period hadenna ooni thama hadune na test ekak karala balaganna puluvanda pregnant da kiyala eya pregnant nam eyata visadumak avashya yi

අසන ලද්දේ: As*** · වයස 22

ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂණයක් මගින් ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න පුළුවන්. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ. ලංකාවේ නීතිය අනුව ගැබක් ඉවත් කළ හැක්කේ මවගේ ජීවිතය බේරා ගැනීමට පමණයි.