Skip to main content
ප්‍රශ්නය

මම ඉගෙන ගන්න වයසෙ ඉන්නෙ ඩොක්ට මට ලමයෙක් හම්බවෙන්න ඉන්නෙ මට දැන්ම ලමයෙක් හදන්න බැ ඩොක්ට මට එකට විසදුමක් දෙන්න ඩොක්ට

අසන ලද්දේ: උම*** · වයස 19

ලංකාවේ නීතිය අනුව ගැබක් ඉවත් කළ හැක්කේ මවගේ ජීවිතය බේරා ගැනීමට පමණයි. ඔසප් වීම ප්‍රමාද නම් මුලින්ම මුත්‍රා පරීක්ෂා කර ගැබ් ගෙන ඇතිදැයි තහවුරු කර ගන්න. ගැබ් ගෙන ඇති නම් ප්‍රමාද නොකර පවුල් සෞඛ්‍ය සේවිකාව හෝ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.