Sir mata swan vindanaya karata shukranu pita wenna. Habyi rata heenen shukranu pita wenawa. Swan vindanaya karata kisima deyk pitawenne na. Mata me gana bayak thiye meka rogayakda, ehema naththm samanya thathwayakda. Ma thawama lingikawa ek වී nomatha
මෙය බොහෝවිට රෝගයක් නොවෙයි. නින්දේදී ශුක්ර තරලය පිටවීම සාමාන්ය තත්වයක්. ස්වයං වින්දනයේදී ශුක්ර තරලය පිට නොවීමට මානසික හේතු බලපාන්න පුළුවන්. මෙය දිගටම පවතීනම් වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?