Skip to main content
ප්‍රශ්නය

එක්වී පැයක් ඇතුළත පොස්ටිනෝර් ගත්තොත් ගැබ් ගන්න පුළුවන්ද?

Can I get pregnant if I took Postinor within an hour of sex?

ඩොක්ට මම මෙන්සස් පරක්කු කරන්න බෙහෙත් ගත්තා ගිය ඔක්තොම්බර් 27ඉදන් 2නිදා රෑ වේල ගත්තේ නෑ දවාලෙන් නතරකරා නොවැම්බර් 3 එකතු උනා පොස්ටිනෝ ගත්තා පැයක් යන්නත් කලින් ගැබ් ගන්න පුලුවන්ද ඩොක්ටර් ? ඒක මානසිකව පීඩනයක් මට

අසන ලද්දේ: නව*** · වයස 25

පැයක් ඇතුලත පොස්ටිනෝර් ලබා ගත් නිසා ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි. නමුත් කිසිම ක්‍රමයක් 100%ක් සාර්ථක නැහැ. මෙම ඖෂධ නිසා ඔසප් වීම කලින් හෝ ප්‍රමාද වී සිදු වෙන්න පුළුවන්. ලිංගික එක්වීමෙන් සති 3කට පසු මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ.