Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගෙනද කියලා දැන ගන්නේ කොහොමද?

How do I know if I am pregnant?

mage menses day 18. pregnant welada?

අසන ලද්දේ: pa*** · වයස 29

මෙය දැන ගන්න පුළුවන් වෙන්නේ මුත්‍රා පරීක්ෂණයකින්. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ.