ඔසප් වීමට පෙති බීවත් ඔසප් නොවුණේ ඇයි?
Why hasn't my period come even after tablets to bring it on?
දෙදෙනා සමග එකට සිටියත් ගැබ් ගැනීමට අදාල ලිංගික ක්‍රියාව නොකරත් මාස දෙකකින් පීරියඩ් හැදුනේ නැහැ. මාස දෙකකට පසු සැක මතු වීම නිසා pregnancy strips එකකින් ටෙස්ට් කලත් negative results ආවේ. පීරියඩ් වෙන්න ලක්ශන සියල්ලම ඇත . vog කෙනෙක් හමුවී පීරියඩ් වීමට බෙහෙත් ලබාගෙන දින පහක් බෙහෙත් බිව්වත් තවම පීරියඩ් උනේ නැහැ. හේතුව කුමක් විය හැකිද
මාස දෙකකට පසු කල මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ. හෝමෝන පෙති නතර කර දින කිහිපයකට පසුවයි ඔසප් වීම සිදු වෙන්නේ. මානසික ආතතිය හෝ හෝමෝන ගැටළු නිසා ඔසප් වීම ප්‍රමාද වෙන්න පුළුවන්. සති දෙකකින් සිදු නොවුණොත් ඔබේ වෛද්‍ය වරයා නැවත හමුවන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?