Skip to main content
ප්‍රශ්නය

ඩොක්ට මට මේ මාසේ 7 වෙනිදා මෙන්සස් හැදුනා , දැන් ආයේ මේ මාසේම 20 ත් මට මෙන්සස් හැදිලා , මෙහෙම වෙන්නෙ මොකක් නිසාද ඩොක්ට,කලින් මෙහෙම වෙලාම නෑ , ප්‍රතිකාර ගන්න ඕනේද

අසන ලද්දේ: Da*** · වයස 22

එක් වරක් මෙසේ වීම බොහෝවිට ගැටළුවක් නොවෙයි. හෝමෝන වෙනස්කම් නිසා කලාතුරකින් මෙසේ වෙන්න පුළුවන්. සති දෙකකට වරක් ඔසප් වීම දිගටම සිදු වෙනව නම් එය සාමාන්‍ය තත්වයක් නොවෙයි. එවිට වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.