කොන්ඩම් නැතුව ඇතුළේ පිට වුණේ නැත්නම් ගැබ් ගන්න පුළුවන්ද?
No condom but no ejaculation inside, can I be pregnant?
Doctor, mama agusthu wl period une 10 wenida e unata me mase(september) period une na.samanyen dina 30 n 30 period wenne mama dwsk dekak ehata mehata wena awasathda tiyenwa. .september 1 wenida sex kara condom use kala eda.eeth eda eka awasthawaka condom use kare na .shukranu athule pita uneth na.
ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු නොවුණා නම් ගැබ් ගැනීමට ඇති හැකියාව අඩුයි. නමුත් ශුක්‍ර තරලය පිටවීමට පෙර පිටවෙන තරලයේත් ශුක්‍රාණු තිබෙන්න පුළුවන්. ඔසප් වීම ප්‍රමාද වී ඇති නිසා මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
යෝනිය ළඟ ශුක්‍රාණු තැවරිලා ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Semen touched near the vagina and my period is late: what now?
අනාරක්ෂිත එක්වීමකින් පසු ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Period late after unprotected sex: what should I do?
අක්රමවත් ඔසප් වීම පරක්කු වී පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙනද?Late period, irregular cycles, negative test: am I pregnant?
ගැබ් ගත්තම පියයුරු තද වෙනවද? පරීක්ෂාව කරන්නේ කවදද?Do breasts get tender in pregnancy, and when should I test?