dr.mata me aurudde march wala idala periods hedenne.beheth bila thamai periods hedenne .ekata hethu monawada mata karagnna puluwan test monawada hormona prashnayakd kiyla denaganna
බොහෝවිට මෙයට හේතුව මාසිකව ඩිම්බ මේරීමක් සිදු නොවීමයි. PCOS, තයිරොයිඩ් හෝ ප්‍රොලැක්ටින් හෝමෝන ගැටළු මෙයට හේතු විය හැකියි. ස්කෑන් පරීක්ෂණයක් සහ හෝමෝන රුධිර පරීක්ෂණ මගින් හේතුව සොයා ගන්න පුළුවන්. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?