Skip to main content
ප්‍රශ්නය

Doctor yoniyata pitin ho yoniya matha shukranu poddak ho . Thawarunoth . Pregnant wenawada

අසන ලද්දේ: Th*** · වයස 22

පුළුවන්. කිසියම් ආකාරයකින් ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු වුවහොත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. නමුත් යෝනි විවරයට පිටතින් තැවරීමෙන් ගැබ් ගැනීමට ඇති හැකියාව අඩුයි. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.