Skip to main content
ප්‍රශ්නය

යෝනි තොල් ඈත් කරලා බැලුවොත් කන්‍යා පටලය කැඩෙනවද?

Does parting the labia to look break the hymen?

Doctor man dawasak mage yoni thol ath karala yoniya athule beluwa kanya patalaya thiyanawada kiyl eda idan mge yati bada tikak idimila doctor ane mata denagann one dn mge kanya patalaya kedilada kiyl ikmnt mokak hari kiyannko mt

අසන ලද්දේ: H**** · වයස 28

නැහැ. යෝනි තොල් ඈත් කර බැලීමෙන් කන්‍යා පටලයට හානියක් වෙන්නෙ නැහැ. යටි බඩ ඉදිමීමට එයත් සම්බන්ධයක් නැහැ. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://vog.lk/182-hymen-virginity.php