Skip to main content
ප්‍රශ්නය

Dr.මට මේ මාසේ 12 වෙනිදා වෙනකන් priod තිබුනා.. නමුත් මේ මස 20 වගෙ සිට ලා දුඹුරු පැහැ ශ්‍රාවයක් විටින් විට පිට වෙනවා, ලිංගික එකතු වීමක් සිදු වූයේත් නැත. මෙය රෝගී තත්ත්වයක්ද?

අසන ලද්දේ: Im*** · වයස 22

බොහෝවිට මෙය රෝගී තත්වයක් නොවෙයි. ඔසප් වීම් දෙකක් අතර සුළු දුඹුරු පැහැ ස්‍රාවයක් හෝමෝන වෙනස්කම් නිසා ඇති වෙන්න පුළුවන්. මෙය මාස දෙක තුනක් දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.