Skip to main content
ප්‍රශ්නය

Mata mensus une July 22 doctor nirdeshaya matha 23 sita dawas 5k dimber morana beheth dawas 5k Biwwa doctor kiwwa paridi 2,3,4,5,6,7,8 saru dawas wala + Una.namuth 8 weni maase 17-21 wenakan duburu paatata gawena nogawena see pita wenawa akata heethuwa mokakda thama strip negetive.

අසන ලද්දේ: Ni*** · වයස 29

ඔසප් වීමට නියමිත දින ආසන්නයේ දුඹුරු පැහැ ස්‍රාවයක් පිටවීම සාමාන්‍ය තත්වයක් විය හැකියි. ඔසප් වීම ප්‍රමාද නම් සතියකින් නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ. ඩිම්බ මේරීමට ඖෂධ ලබා ගන්නා නිසා ඉදිරි ප්‍රතිකාර ගැන ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.