Skip to main content
ප්‍රශ්නය

Dimba moranna widina injection eka dawase onama time ekaka widaganna puluwanda dr.ewata athuru abada enawada

අසන ලද්දේ: Pi*** · වයස 24

පුළුවන්. ඩිම්බ මේරීමට දිනපතා දෙන එන්නත සෑම දිනකම එකම වේලාවට පමණ ලබා ගැනීම සුදුසුයි. නමුත් ඩිම්බය පිටවීමට දෙන අවසාන එන්නත ඔබේ වෛද්‍ය වරයා නියම කරන වේලාවටම ලබා ගත යුතුයි. ඕනෑම ඖෂධයකින් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.