කොන්ඩම් පාවිච්චි කරලා එක්වුණා, ඔසප් වීම පරක්කුයි. ගැබ් ගෙනද?
Period late after sex with a condom, could she be pregnant?
Doctor condom use krl sex kre api girlfriend period wen thibbe Aug 14 thma une nh
කොන්ඩමය නිවැරදිව භාවිතා කර එය පිපිරී හෝ ගැලවී නැති නම් ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Jadelle දාලා කොච්චර දවසකින් එකතු වෙන්න පුළුවන්ද?How many days after a Jadelle implant can I have sex?
Femilon බොන මුල් මාසේ ඔසප් වීම පමා වී මහත් වෙන්නත් පුළුවන්ද?Can Femilon delay my period or cause weight gain at first?
LRT සැත්කම 100%ක් සාර්ථකද?Is LRT sterilisation 100% effective?
උපත් පාලන පෙති නැවැත්තුවම ඔසප් වීම ප්‍රමාද වීම සාමාන්යද?Is a late period normal after stopping birth control pills?