Skip to main content
ප්‍රශ්නය

ශුක්‍රානු යෝනියෙ පිටත් ගෑවුනොතින් ගැබ් ගැනීමක් වේද.

අසන ලද්දේ: Na*** · වයස 29

සුළු අවදානමක් තිබෙනව. ගැබ් ගැනීමට අවශ්‍ය වෙන්නේ එක වරකට පිටවෙන මිලියන ගණනක් ශුක්‍රාණු වලින් එකක් පමණයි. ඒ නිසා යෝනි විවරය අසල තැවරුණු ශුක්‍රාණු කිසියම් ආකාරයකින් යෝනි මාර්ගය තුලට ඇතුළු වුවහොත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. ඔසප් වීම ප්‍රමාද වුණොත් මුත්‍රා පරීක්ෂා කර බලන්න.