Skip to main content
ප්‍රශ්නය

එක්වීමෙන් දින 10කට පසු ඔසප් වුණා. ගැබ් ගන්න ඉඩ තියෙනවද?

If a period came ten days after sex, could I be pregnant?

ලින්ගිකව එක් විමෙන් පසු දවස් 10කට විතර පසු ඔසප් වුනේනම් ගැබ් ගැනීමට ඉඩ තියෙනවද

අසන ලද්දේ: Pa*** · වයස 20

නැහැ. ලිංගික එක්වීමෙන් පසු සාමාන්‍ය පරිදි ඔසප් වීමක් සිදු වී ඇති නම් ගැබ් ගැනීමක් සිදු වී නැහැ. නමුත් එය වෙනදාට වඩා ඉතා අඩු රුධිර වහනයක් නම් පමණක් ඔසප් වීමට නියමිත දිනයෙන් සතියකට පසු මුත්‍රා පරීක්ෂා කර බලන්න.