Mm marry karala den masa 7 wenawa. Babek balaporoththuwen idiyath thama na. Marry karata passe idan mt maseta deparak withra Menses hedenawa.
මාසයකට දෙවරක් ඔසප් වීම සාමාන්ය තත්වයක් නොවෙයි. ඔසප් චක්රය මෙලෙස අක්රමවත් වෙන විට ඩිම්බ පිටවීම නිසි ලෙස සිදු නොවෙන්න පුළුවන්. ඒ නිසා අවුරුද්දක් බලා නොසිට දැන්ම නාරිවේද වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?