ලලිංගිකව එකතු වෙලා දවස් 3කට විතර පස්සෙ යෝනි මාර්ගයේ සුදු පැහැති ඝන ද්රාවණයක් පිටවෙනවා . ඒක පැතීරීමක් වෙන්නෙ නෑ. යෝනි මාර්ගය ආසන්නයේ විතරයි තියෙන්නෙ. කලින් අවුරුද්දෙත් මෙහෙම උනා ලිංගික සම්බන්ධයකින් පසුව. මේක රෝගයක්ද ඩොක්ටර් . අත් බෙහෙත් තියෙනවද
කැසීමක්, දැවිල්ලක් හෝ දුගඳක් නැති නම් මෙය රෝග තත්වයක් නොවෙයි. ලිංගික එක්වීමෙන් පසු ස්රාවය තරමක් වැඩි වීම සාමාන්ය දෙයක්. අත් බෙහෙත් අවශ්ය නැහැ. කැසීමක් සමග නම් දිලීර ආසාදනයක් විය හැකි නිසා වෛද්ය වරයෙකු හමුවී ප්රතිකාර ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?