Doctor mt giya mase menses une na. Me mase mula wei kiyl hithuwat thwam me maseth na. Api lingikawa ekathu una. Shukrsnu pita weemak sidu une na. Meeta kalinuth mt masayk mennses une na eth igawa mase una. Dn mt mek prashnyk.
ශුක්රාණු පිටවීමක් සිදු නොවූවත් ශුක්රාණු පිටවීමට පෙර එන තරලයෙන් ගැබ් ගැනීමට සුළු හැකියාවක් තිබෙනව. ඒ නිසා මුලින්ම මුත්රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ. ඔබේ ඔසප් චක්රය කලිනුත් අක්රමවත් වී ඇති නිසා මාස තුනක් දක්වා ප්රමාද වීමෙන් සිරුරට හානියක් වෙන්නෙ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?