Skip to main content
ප්‍රශ්නය

කන්‍යාපටලය තිබියදීම ඕසප් කාලයේදී ශුක්‍රානු තැවරුනොත් ගැබ් ගැනීමක් සිදුවේද

අසන ලද්දේ: Is*** · වයස 22

කන්‍යා පටලය මෙයට සම්බන්ධ නැහැ. කිසියම් ආකාරයකින් ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු වුවහොත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. කන්‍යා පටලයේ ඔසප් රුධිරය පිටවෙන විවරය තුලින් ශුක්‍රාණු ඇතුළු වෙන්න පුළුවන්. ඔසප් වීම සිදු වෙන දින වල ගැබ් ගැනීමට ඇති හැකියාව අඩු වුවත් එය සම්පූර්ණයෙන් නැති වෙන්නෙ නැහැ.