Skip to main content
ප්‍රශ්නය

සුද යනවා මේ ටිකේම.හොදවෙන්නෙම නැතිතරම්.‍යෝනිමාර්ගය ආසන්නයෙන් නිතරම වගේ ස්‍රාවය පිටවෙනවා.

අසන ලද්දේ: Ma*** · වයස 22

සුද යාම රෝග තත්වයක් නොවෙයි. සෑම කාන්තාවකටම යෝනි මාර්ගයෙන් ස්‍රාවයක් පිටවෙනව. එහි ප්‍රමාණය එක් එක් කාන්තාවට සහ ඔසප් චක්‍රයේ දිනය අනුව වෙනස් වෙනව. කැසීමක්, දැවිල්ලක් හෝ දුගඳක් නැති නම් ප්‍රතිකාර අවශ්‍ය නැහැ. එවැනි ලක්ෂණ ඇති නම් ආසාදනයක් විය හැකි නිසා වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.

https://vog.lk/1000-vaginal-candidiasis.php