Skip to main content
ප්‍රශ්නය

ශිෂ්ණය යෝනි මාර්ගයට ඇතුල් කරන්න බැරි ඇයි? මොකද කරන්නේ?

Why can the penis not enter the vagina, and what can be done?

ශිෂ්ණය යෝනි මාර්ගයට ඇතුල් කිරීමට කොයි තරම් වෙර දැරුවත් එය නොහැකි වන්නේ ඇයි? එයට කුමක්ද සිදු කල යුත්තේ?

අසන ලද්දේ: Da*** · වයස 20

බොහෝවිට මෙයට හේතුව බිය නිසා යෝනි මාර්ගය වටා ඇති මාංශ පේශි තද වීම (වැජිනිස්මස්). යෝනි මාර්ගය කුඩා වීම මෙයට හේතුව නොවෙයි. මෙය ප්‍රතිකාර මගින් සුව කල හැකි තත්වයක්. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.