Skip to main content
ප්‍රශ්නය

Ovidac ගත් දින 16කට පසු ටෙස්ට් නෙගටිව් නම් ගැබ් ගෙන නැද්ද?

Negative test 16 days after an Ovidac injection: not pregnant?

Ovidac ඉන්ජෙක්ෂන් එක ගත්තාම ,දවස් 16 ක් පහුවෙලා ත් නෙගටිව් පෙන්වනවා නම්,මං ප් pregnt නැහැ නේද doctor ..

අසන ලද්දේ: අන*** · වයස 34

ඔව්. Ovidac එන්නතේ අඩංගු hCG හෝමෝනය නිසා එන්නත ගත් මුල් දින කිහිපය තුල මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වෙන්න පුළුවන්. නමුත් දින 16කට පසු එම බලපෑම නැති නිසා එවිට නෙගටිව් නම් බොහෝවිට ගැබ් ගෙන නැහැ. ඔසප් වීම තවදුරටත් ප්‍රමාද නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න.