Skip to main content
ප්‍රශ්නය

එක මාසේ දෙපාරක් ඔසප් වුණොත් ගැටලුවක්ද?

Is it a problem to get two periods in one month?

ඩොක්ටර් මට මේ මාසෙට 2පාරක් ඔසප් වුණා. මෙහෙම වුණ පළවෙනි පාර මේ.

අසන ලද්දේ: සච*** · වයස 27

බොහෝවිට මෙය ගැටළුවක් නොවෙයි. එක් මාසයක මෙලෙස සිදු වීමට හෝමෝන වෙනස් වීම් හේතු වෙන්න පුළුවන්. නමුත් සති දෙකකට වරක් ඔසප් වීම දිගටම සිදු වෙනව නම් හේතුව සොයා බැලීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි.