Skip to main content
ප්‍රශ්නය

මාසික ඔසප් වීම ප්‍රමාද වූ පසු ගර්බනී පරීක්ශාව සිදු කලයුත්තේ පෙර මාසයේ ඔසප් වීම අවසන් වූ දිනයටද එසෙත් නැතිනම් ඔසප් වීම ආරම්භ වූ දිනයටද?

අසන ලද්දේ: අම*** · වයස 25

ඔසප් වීම ආරම්භ වූ දිනයේ සිටයි ඔසප් චක්‍රය ගණනය කරන්නේ. ඊළඟ ඔසප් වීමට නියමිත දිනය පසු වූ විට මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න.