Man maasa 8ka wage idan babak බලාපොරොත්තුn innaw doctor. Man bahath gannawa masa 2k dimba moranna.vog උපදෙස් anuwa.ath thama suba පණිවිඩයක් nani.doctor.man igawata mokakdda karanna oni test aka doctor
මාස 8ක් පමණ කාලයක් ප්‍රමාද වීම සාමාන්‍ය තත්වයක්. අවුරුද්දක් උත්සාහ කළත් ගැබ් නොගත්තොත් දෙදෙනාම පරීක්ෂා කරවා ගත යුතුයි. මුලින්ම සැමියාගේ ශුක්‍ර තරල පරීක්ෂණයක් සහ ඔබේ ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?