Skip to main content
ප්‍රශ්නය

Docter. ශුක්‍රානු පිහපු ඇදුමකින් අපි පිස්සොත් එකෙන් ප්‍රෙග්නට් වෙනවද

අසන ලද්දේ: කු*** · වයස 22

බොහෝවිට නැහැ. ගැබ් ගැනීමට ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු විය යුතුයි. ශුක්‍රාණු ශරීරයෙන් පිටත වියළී ගිය පසු ජීවත් වෙන්නෙ නැහැ. නමුත් නැවුම් ශුක්‍ර තරලය යෝනි විවරයට ඍජුව තැවරුණොත් ඉතා සුළු අවදානමක් තිබෙනව.