දැනට මම විවාහකයි, බිරිද සමග එක්වන්න ආසාව තිබුනත් ප්‍රානවත් වීම හරිහැටි සිදු නොවේ, ස්වයං වින්දනය කිරීමට හැකියාව ඇති නමුත් බිරිද සමග එක් වීමට උත්සහයේදි ටික වෙලාවකින් ප්‍රානවත් බව නැති වෙනවා, වෛද්‍ය ප්‍රතිකාර ගත්තට වැඩි දියුනුවක් නැත. මෙය මානසිකව බලපාන තත්වයක්ද? නැත්නම් වෙන යම් ප්‍රශ්නයක්ද? නිසි පිලිතුරක් බලාපොරොත්තු වෙමි. ස්තූතියි
බොහෝවිට මෙයට හේතුව මානසික කරුණක්. ස්වයං වින්දනයේදී ප්‍රාණවත් වීම සාමාන්‍ය නම් ශාරීරික රෝගයක් ඇති වීමට ඇති ඉඩ අඩුයි. මෙය ප්‍රතිකාර මගින් සුව කල හැකි තත්වයක්. ලිංගික සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය වරයෙකු හෝ මනෝ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?