ටෙස්ට් නෙගටිව් නම් රට මාරු වුණාම ඔසප් වීම පරක්කු වෙනවද?
Test negative: can moving abroad make my period late?
Mata march 11 anthimata mensas une.me mase thama hadune nha.mn strip ekakin check kala.eka negative.et mage yati bada depaththa ridenawa.godakma ridenne wam paththe thamaa.ehema wenne ai.mn rata awith dn masa dekak wage.wathura bonawa adu nisada.nathi nam wena hethuwakda mata dana ganna onaaa
ඩිම්බ පිටවීම නියමිත දිනට සිදු නොවීම නිසා ඔසප් වීම ප්‍රමාද වෙන්න පුළුවන්. රට මාරු වීම වැනි මානසික ආතතියක් ඊට හේතු විය හැකියි. සතියකින් නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න. තද වේදනාවක් ඇති වුණොත් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?