LRT කළාට පස්සේ ආයෙ දරුවෙක් හදන්න පුළුවන්ද?
Can I have another child after an LRT (tubal ligation)?
මම මීට කලින් lrt සැත්කම කලා. දැන් මං දෙවෙනි විවාහයක් කරගෙන ඉන්නේ. ඩොක්ටර් මට නැවත් දරුවෙකු අවශයි. මට නැවත් දරුවෙකු හදන්න පුලුවන්ද . Lrt අයින් කල හැකිද
පුළුවන්. LRT සැත්කම නැවත සකස් කිරීමට ලැපරොස්කොපි සැත්කමක් (LRT reversal) කිරීමට හැකියාව තිබෙනව. එසේ නැතිනම් IVF ක්‍රමයට ගැබ් ගැනීමට පුළුවන්. කිසිම ප්‍රතිකාරයක් 100%ක් සාර්ථක නැහැ. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?