Mata giya mase 11 mensas una.me mase thama nha.ada strip ekkin check kala et negative pennuwe.mn inne qatar wala.thama doctor kenek lagata giye nha api.hariyatama dana ganna puluwan sathi kiyakin wagedaa.
ඔසප් වීම ප්‍රමාද වී මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ. ඩිම්බ පිටවීම ප්‍රමාද වූ විට ඔසප් වීම ප්‍රමාද වෙන්න පුළුවන්. රුධිර පරීක්ෂණයකින් මුත්‍රා පරීක්ෂණයට දින කිහිපයකට කලින් දැන ගන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?