Skip to main content
ප්‍රශ්නය

pregnant kiyala denagaththata passe mulinma karanna one mokakda, private doctor kenek hambela monada kiyanna one

අසන ලද්දේ: gi*** · වයස 27

ෆෝලික් ඇසිඩ් පෙත්තක් දිනපතා ගන්න. කිසිම සංකූලතාවයක් නැති නම් ඔසප් වීම ප්‍රමාද වී සති 3කින් පමණ, එනම් දරු ගැබට සති 7ක් පමණ වන විට, වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් කර දරු ගැබ නියමිත ස්ථානයේ පිහිටා ඇති බව තහවුරු කර ගන්න. ඒ වගේම ඔබේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාව හමුවී ලියාපදිංචි වෙන්න.