Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර් මට period හැදෙන්නෙ හැම මාසෙම15 වෙනිදා වගේ ඒත් මේ මාසෙ 8 වෙනිදා ඉදම් බඩේ කැක්කුම විතරයි.මේකට හෙතුව මොකද්ද ඩොක්ටර්?(8 වෙනිදා ගුද සන්සර්ගෙ යෙදුන ඩොක්ටර්)

අසන ලද්දේ: Sa*** · වයස 21

මෙය ඔසප් වීමට පෙර ඇති වෙන සාමාන්‍ය වේදනාවක් විය හැකියි. ගුද සංසර්ගයෙන් ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. වේදනාව තදින් දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.