Skip to main content
ප්‍රශ්නය

ලිංගික එක්වීමෙන් දින කීයකට පසු ගැබ් ලක්ෂණ පේන්නේ?

How many days after sex do pregnancy symptoms appear?

සංසර්ගයෙන් පසු කොපනද දවසකට පසුවද එ ලක්ෂණ පෙන්න්නෙ

අසන ලද්දේ: Me*** · වයස 26

ගැබ් ගැනීමක පලමු ලක්ෂණය ඔසප් වීම නියමිත දිනට සිදු නොවීමයි. ඔක්කාරය වැනි අනෙකුත් ලක්ෂණ ඇති වෙන්නේ සති 6ක් පමණ වන විටයි. ලක්ෂණ වලට වඩා විශ්වාසදායක වෙන්නේ ඔසප් වීම ප්‍රමාද වූ විට කරන මුත්‍රා පරීක්ෂණයයි.