වමනේ ගතිය තියෙද්දී ටෙස්ට් නෙගටිව් නම් ගැබ් ගෙනද?
Nausea but a negative pregnancy test: could I be pregnant?
ඩොක්ටර්,මම කසාද බැදලා අවුරුදු 4ක් වෙනවා.තාම බබාලා නැහැ.මේ ලගකදි ඉදලා කරකැවිල්ල,වමනේ ගතිය,ඇගට තෙහෙට්ටුව,බඩ පුරවලා දාලා වගේ දැනෙනවා.එහෙත් pregnancy test එක කරාම එහෙම ගැබ් ගෙන නැහැ.presher colestarol sugar බැලුවම ඒවත් නැහැ.මට ඔසප් වීම සිදු වුනේ පෙබරවාරි 27.හේතුව දැනගන්න පුලුවන්ද.
මෙම ලක්ෂණ වලින් පමණක් ගැබ් ගෙන ඇතිදැයි සැක කරන්න බැහැ. ඔසප් වීම ප්‍රමාද නම් සතියකින් නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ. අවුරුදු 4ක් දරු ඵල ප්‍රමාද වී ඇති නිසා දෙදෙනාම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
යෝනිය ළඟ ශුක්‍රාණු තැවරිලා ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Semen touched near the vagina and my period is late: what now?
අනාරක්ෂිත එක්වීමකින් පසු ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Period late after unprotected sex: what should I do?
අක්‍රමවත් ඔසප් වීම පරක්කු වී පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙනද?Late period, irregular cycles, negative test: am I pregnant?
ගැබ් ගත්තම පියයුරු තද වෙනවද? පරීක්ෂාව කරන්නේ කවදද?Do breasts get tender in pregnancy, and when should I test?